ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ දක්ෂ පිතිකරුවෙක් වන මහේල ජයවර්ධනගේ සිතුවමක් ලෝඩ්ස් පිටියේ ප්‍රේක්ෂකාගාරයට එක්කර තිබේ. එම සිතුවම සමගින් මහේල ඡායාරූපයකට පෙනී සිටි ඇති අතර ලෝඩ්ස් පිටියේ නිල ට්විටර් ගිණුම එය ප්‍රසිද්ධියට කර තිබුණි.
ක්‍රිකට් පිටියේ සුවිශේෂී ක්‍රීඩකයන්ගේ සිතුවම් ලෝඩ්ස් පිටිය මෙසේ ප්‍රදර්ශනයට තබන අතර ශ්‍රී ලංකාවෙ තවත් හිටපු දක්ෂ පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාරගේ සිතුවමක්ද එහි තිබේ.
from Gossip Lanka News & Video https://ift.tt/2LwuWsd
via internet
0 Comments