Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රත්නපුරෙත් පොහොට්ටුව නාය යයි. පවිත්‍රාගේ ඩීල් ගැන, පොහොට්ටුවේම මන්ත්‍රීගේ හෙළිදරව්ව (වීඩියෝව)

pavithra wanniarachchi

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා, ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා  සිටියි.

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාට උවමනා කරන්නේ එජාපය වැටෙන්නට නොදී රැක ගැනීම බවත් ඔහු තව දුරටත් කියාසිටී.

The post රත්නපුරෙත් පොහොට්ටුව නාය යයි. පවිත්‍රාගේ ඩීල් ගැන, පොහොට්ටුවේම මන්ත්‍රීගේ හෙළිදරව්ව (වීඩියෝව) appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();