Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසභංගය දින්නේ ජනාධිපති මෛත්‍රී හින්දා – මහින්ද රාජපක්‍ෂ (VIDEO)

අගමැතිවරයාට එරෙහිව පැවති විශ්වාස භංග ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අගමැතිවරයාට තමන්ගේ තනතුර බේරා ගත්තද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාම එක්ව ඡන්දය දුන්නේ නම් ප‍්‍රතිඵලය වෙනස් වන බවද ඔහු සදහන් කරයි.

තමන් මීට පෙර කියූ පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි පාර්ශවය විශ්වාස භංගයෙන් ජයගත් බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

එම නිසා එක්සත් ජාතික පක්ෂය කෙතරම් උද්දාමයට පත් වුනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් නියෝග ලබා දුන්නා නම් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වන බවයි.

The post විශ්වාසභංගය දින්නේ ජනාධිපති මෛත්‍රී හින්දා – මහින්ද රාජපක්‍ෂ (VIDEO) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();