ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක් වන සලමන් ඛාන්ට වසර පහක සිරදඩුවමක්
වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ චෝදනාවට සලමන්ට වසර පහක සිරදඩුවමක් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.
ඒ මීට වසර කිහිපයකට පෙර රූගත කිරීමක් අනතුරැව මුවන් දෙදෙනෙකු පැහැරගත් බවට එල්ලවූ චෝදනාවක් මතයි.
එම සිදුවීමට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා.
from Gossip Lanka News & Video https://ift.tt/2GDaQKI
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments