Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 20ක් පුත්‍රයා ලී කූඩුවක රඳවා ගෙන සිටි ජපන් පියා අත්අඩංගුවට

 වසර 20 ක් පුරා තම පුත්‍රයා ලී කූඩුවක රඳවා තබා සිටි පියකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 73 හැවිරිදි යොෂිටනේ යමසකි පවසන්නේ මේ වන විට 42 හැවිරිදි තම පුත්‍රයා මානසික අබාධයකින් පෙළෙන අතර සමහර අවස්ථා වල ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බැවින් මෙසේ ඔහුව කූඩු කළ බවයි.

වසර ගණනක් කූඩුවේ සිර වී සිටීමෙන් ඔහු ගේ සිරුර නැවී ඇති බව පොලීසිය පවසයි. ඔහු රඳවා තබා ඇත්තේ නිවෙසට යාබදව සෑදූ මීටරයක් උස සහ මීටර් 2ක් පළල ලී කූඩුවකය. වාර්තා වන ආකාරයට ඔහු මෙසේ කූඩු කර ඇත්තේ ඔහුට වයස අවුරුදු 16 සිටය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();