Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාව පොකුරු බෝම්බ සම්මුතියට අත්සන් තබයි

ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි ඔස්ලෝ සම්මුතියට 2018 මාර්තු 01 වෙනිදා සිට එක් විය.

විදේශ කටයුතු අමාත්‍යංශය අද (මාර්තු 02) නිවේදනය කළේ පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ නෛතික ලියැවිල්ලට ශ්‍රී ලංකාව අත්සන් තැබූ බවයි.

ඒ අනුව පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) අත්සන් තැබූ 103 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ශ්‍රී ලංකා රජය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();