ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් කියන්නේ ලංකවේ බොලිවුඩ් සලකුණ.
පසුගිය දිනක පැවති ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයට ජැකලීන් පැමිණ තිබෙන්නේ සිනහ මුසු මුහුණින්. මේ සිදු වීම සම්බන්ධයෙන් බොලිවුඩ් රසිකයන් ජැකලීන්ව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
සුපිරි බොලිවුඩ් තරුවන දීපිකා පුදුකොන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කත්‍රිනා කියෆ් වැනි සුරූපිණියන් ශෝකයෙන් සිටිද්දී තම ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිළියක වූ ශ්‍රී දේවිගේ අභාවය සම්බන්ධයෙන් තමා සතුටු වන්නේද යනුවෙන් පවසමින් බෙහෝ රසිකයන් ජැකලීකන්ට තම අප්‍රසාදය පළ කර ඇත.
ඇය සම්බන්ධයෙන් ඉන්දීය රසිකයන් ටිවිටර් හරහා සිය අප්‍රසාදය පළ කළ අයුරු පහතින්…
from Gossip Lanka News & Video http://ift.tt/2CTTn9U
via internet
0 Comments