Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල තුළදී හදිසියේ රෝගී වී දැරියක් මියයයි

පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක සිසුවියක් පාසල තුළදී හදිසියේ රෝගී විම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
 
අද (02) දහවල් පාසලේ නර්තන කාමරය අසලදී ක්ලාන්ත වී ඇති එම සිසුවිය ගම්පොල රජයේ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 15 හැවිරිදි මිල්ලගහතැන්න, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
 
මළ සිරුර ගම්පොල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතය.
 
පුස්සැල්ලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();