පාකිස්ථාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරගවලට සහභාගී වීම සඳහා කුමාර් සංගක්කාර් පාකිස්ථානයට යෑමට එකඟතාව පළ කර තිබෙනවා.
කුමාර් සංගක්කාර එම තරගාවලියේ දී මෙවර නියෝජනය කරන්නේ මුල්ටන් සුල්තාන් කණ්ඩායමයි.
ඔවුන් මේ වනවිට තරග 03කට සහභාගී වෙමින් තරග දෙකක් ජයගෙන සිටිනවා. කුමාර් සංක්කාර මෙන්ම තවත් විදෙස් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකු ද පාකිස්ථානයට යාමට එකඟතාව පළ කර ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.
2009 වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කුමාර් සංගක්කාර පාකිස්ථානයේ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය වනවා.
පාකිස්ථාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග 03ක් ලාහෝර් සහ කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.
from Gossip Lanka News & Video http://ift.tt/2HST6aV
via internet
0 Comments