Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හතුරුගේ තැනට එන්න ෆ්‍රාබ්‍රේස් බෑ කියයි

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගන්නා ලෙසට එංගලන්ත සහාය පුහුණුකරුට කළ යෝජනාව පෝල් ෆ්‍රාබ්‍රේස්  ඉවත දමා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශය අත්හැර නොමැත.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුරින් ඉවත්වීමත් සමග එහි පුහුණුකරු ධුරය හිස්ව තිබේ.

 ෆ්‍රාබ්‍රේස් කලක් ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරද හෙබවූ අතර ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලානය ජයගන්නේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();