ජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුථව ජනපති ප්‍රධානත්වයෙන්
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුථවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙද හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුථ නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments