Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුධිරය ගලන අත් පා, මිනිස් ඔළු බලන්න හැරී කුමරු හා පෙම්වතිය මේගන් එයි

භයානක චිත්‍රපට සඳහා භාවිතා කරන විවිධ අවයව අනුරූ නිෂ්පාදන ආයතනයක් වෙත පැමිණි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා පෙම්වතිය මේගන් මර්කල් ‍ඒවා බලමින් ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ. රුධිරය ගලන අත් පා, මිනිස් ඔළු ආදි බොහෝ අනු රූ එහි ප්‍රදර්ශනය කර තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();