2017 අ.පො.ස සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ (2017) දෙසැම්බර් 12 දා සිට 21 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී පැවැත්විය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් හය ලක්ෂ 88,573 ක් පෙනී සිටියේය.

0 Comments