පුංචි දරුවෝ මල් වගේ කියලයි අපි කියන්නේ.
ඒ තරමටම පුංචි දරුවෝ සුන්දරයි වගේම අපි ඒ මල් හරි පරිස්සමින් රැකබලාගන්න ඕනේ.
ඕනම අම්මා කෙනෙක් ඕනම දරුවෙකුට පණ වගේ ආදරෙයි. ඒත් දරුවෝ ගැන නොහිතන, දරුවන්ගෙන් වැඩ ගන්න අමානුෂික විදිහට සලකන දෙමව්පියෝ ගැන අපේ රටෙනුත් අහන්න දකින්න ලැබෙනවා.
අපි මේ කියන්න යන්නේ ඒ වගේ සිදුවීමක් ගැනයි.
හැබැයි මේ සිද්ධිය අපිට වාර්තා වුණේ ලංකාවෙන්නම් අසල්වැසි ඉන්දියාවෙන්.
කාන්තාවක් විසින් පුංචි දියණියකටට අමානුෂික විදිහට පහරදීලා රෙදි සෝදාගන්නා අයුරු අදාල වීඩියෝවේ දැක්වෙනවා.
එහි දැක්වෙන පරිදි අදාල 4 හැවිරිදි දියණියට අතෙන් මෙන්ම කොහු මිටකින් කාන්තාව පහරදෙනවා.
සමාජමාධ්‍ය හරහා මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බොහෝ දෙනෙක් අදාල කාන්තාවට දෝෂාරෝපන එල්ල කරන්න පටන් අරන් වගේම නීතියත් ක්‍රියාත්මක වෙලා.
Pranati Roul නමැති මෙම 38 හැවිරිදි වියේ පසුවන කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
අදාල වීඩියෝව පහතින්…
from Gossip Lanka News & Video https://ift.tt/2IcBbeK
via internet



0 Comments