නොසන්සුන්කාරී වාතාරවරණයක් පැවැති ඉකුත් 9 දින මහනුවර හන්තාන ප්‍රදේශයේ හෝටලයක ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු කොළඹීන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවට පත්වී ඇත.
සැකකරුවන් අතර ප්‍රබල පාතාල සාමාජිකයකු සිටින බව පොලීසිය පවසයි.
මිනි මැරුම් හා අපාරාධ රැසකට සම්බන්ධ බව කියන මේ පිරිස මහනුවර ප්‍රදේශයට පැමිණ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත අදාළ හෝටලය පොලීසිය වටලා ඇත.
දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවැති අවස්ථාවක මොවුන් මහනුවරට පැමිණියේ ඇයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

0 Comments