Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිරාඹේ ආනන්ද අනුනාහිමිට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අනුරාධපුර, ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත පෙරේදා (24) දහවල් ගිය ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර, මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

ඡායාරූප නිශංක ද සිල්වා ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();