Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සතිමත් බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

 

සතිමත් බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (23) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සති පාසල පදනම විසින් සංවිධානය කර තිඛෙන මේ සමුළුව අද සිට පෙබරවාරි 25 වැනි දා දක්වා කොළඹදී පැවත්වේ. මෙහි සමාරම්භක අවස්ථාවට සති පාසල නිර්මාතෘ මීතිරිගල තිස්සරණ වන සේනාසනයේ අධිපති උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ රටවල් 10ක් නියෝජනය කරමින් නායක හිමිවරුන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද, සති පාසල පදනමේ උපදේශක තාරා ද මෙල් මහත්මිය ඇතුළු සමාජිකයෝ එක්ව සිටියහ.

ඡායාරූප- කපිල ආරියවංශ-ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();