ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියමින් 'පත්තර මහගෙදර' විරුදාවලිය ලත් ලංකාවේ සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) තවත් ඓතිහාසික ගමනක ආරම්භය සනිටුහන් කරමින් සිය නවතම පුවත්පත “රැස“ සුබ මොහොතින් ලේක්හවුස් මන්දිරයේ දී ඊයේ (11) එළිදැක්වීය.

0 Comments