Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතීය පැනවීම පැය දෙකකින් කල් යයි

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ දහවල් දෙකට පමණ බව (14:00) ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.

මෙම කාලසීමාව තුළ සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();