Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා යුග දිවියට පා තබයි..? පැතිරෙච්ච කතාවේ ඇත්ත නැත්ත මෙන්න

රසික හදවත් ආදරයෙන් වැළඳගත් සොඳුරු කලාකරුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ.
කාවිංග යුගදිවියට පාතබා ඇති බවට පුවතක් පැතිර යමින් තිබෙනවා.
ඒකට හේතුව තමයි ශලනි තාරකා සිය මුහුණුපොතේ දැමූ සටහන.
ශලනි සිය මුහුණුපොතේ කාවිංගට සුබ පතමින් මෙන්න මේ විදිහේ සටහනක් තබා තිබුණා.

“මචං කවි..
ජීවිතේ හමුවු නොයෙකුත් බාධක දුක් කටොලු, කටකතා මැද මිතුරන් අවැසිම මොහොතේදි සෑබෑම මිතුරෙකු සොයුරෙකු වී නොසැලී ලගින් සිටි ඒ මිතුදමට ගොඩාක් ස්තූතියි..
ඒ වගේම අදින් පටන් ගන්න ජීවිතේ ලස්සනම පරිච්ඡේදය අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
එහෙනම් මචං “සුභ මංගලම්”

65



from Gossip Lanka News & Video http://ift.tt/2CTC79C
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();