Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පන්නල - පල්ලමදී පුද්ගලයෙකුට වෙඩි

පන්නල - පල්ලම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

එළෙස වෙඩි වැදුනු පුද්ගලයා ද්විත්ව ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහු ජීප් රථයකින් ගමන්කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();