Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක හා තවත් පස් දෙනෙකුට ඇප නියම කිරීමට අද නියෝග කළේය.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

එක් අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් නිදහස් කර තිබේ.

2008/09 කාලයේදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන්වීමේ සිද්ධියකට අදාළව කොමදෝරු දිසානායක අත්අඩංගුවට පත්විය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();