Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටක් සිනා සාගරයක ගිල්වූ බංදු සමරසිංහගේ ඔයාලා වැඩිය දැකලා නැති සුරූපි දුවයි හැඩකාර පුතයි මෙන්න

මුළු රටක් සිනහ ගැන්වූ බන්දු සමරසිංහ නමින් ජනප්‍රිය වූ මොහුගේ සැබෑ නම වන්නේ බන්දුසේන සමරසිංහ. 1955 නොවැම්බර් මස 22 වන දා කෑගල්ලේදී උපත ලැබූ මොහු සිනමා කර්මාන්තයට පිවිසෙන්නේ 1975 වසරේදී.

ඒ “සදහටම ඔබ මගේ ” චිත්‍රපටයේ නළුවෙකු , අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයෙකු විදියටයි. එලෙස ශ්‍රී ලාංකේය සිනමාවට යොමු උන බන්දු සමරසිංහ 1990-2000 දශකයේ ලාංකීය සිනමාව තුළ අති දක්ෂ විකට නළුවෙකු ලෙස ජන හදවත් දිනා ගනු ලැබුවා.

මොහු සිනමා ඉතිහාසයේ විපලවීය වෙනසක් ඇති කළ ෆ්‍රෙඩී සිල්වා සමග මෙන්ම ටෙනිසන් කුරේ හා එක්ව බොහෝ සිනමාවන් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබුනා.

ඔහු දායකත්වය දැක්වූ චිත්‍රපට බොහොමයක් අතරින් ඉමහත් ජනප්‍රියත්වය පත් උනේ ටෙනිසන් කුරේ සමගද රඟපෑ රෑ දැනියෙල් දවල් මිගෙල් හා චෙරියෝ චිත්‍රපට මාලාවයි.

මොහුගේ දක්ෂතාවයට කරන ලද ඇගයීමක් විදියට විටින් විට බන්දු සමරසිංහ , SLIM Nelson , Sarasaviya creative , Performance සම්මානවලින්ද පිදුම් ලැබුවා.

මෙතරම් දක්ෂ ජනප්‍රිය බන්දු සමරසිංහගේ දූ පුතුන් ඔබ දැක තියෙනවාද?

අපි අද ඔබට ගෙන එන්නේ ඔහුගේ ආදරණීය දූ දරුවන්ගේ චායාරූප පෙළක්.

පහත වීඩියෝවෙන් ඡායාරූප සියල්ලම ඔබට දැකගන්න පුළුවන්



from Gossip Lanka News & Video http://ift.tt/2ma2Bsl
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();