Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමේ බලය එජාපෙට අරන් ජනතා සේවයට කැප වෙනවා

Author(s): 
ජයසිරි මුණසිංහ

ගමේ ආණ්ඩුවේ බලය එක්සත් ජාතික පෙරමුණට ලබාගෙන ජනතාව බලාපොරොත්තු වන සේවා සතුටුදායක ලෙස ඉටුකිරීමට කැපවෙන බව මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නාමයෝජනා භාරදුන් ආසන 93ම වාගේම ඉතිරි පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කිරීමට ක්‍රියාකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

පළාත් පාලන ආයතන රැසක බලය වසර දහයකට වඩා හිමිකරගෙන සිටින පිරිස් ඉටුකරන සේවා පිළිබඳ ජනතාව සෑහිමට පත්වී නොමැති බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒ නිසාම එළඹෙන මැතිවරණයේදී ජනතාව තම පක්ෂය දිනවීමට පුනපුනා බලාසිටි බව කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();