Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උල්කාපාත වර්ෂාවක් දකින්න අද රෑ අහස බලන්න

Image result for geminid meteor shower
ජෙමිනිඩ් නැමති උල්කාපාත වාර්ෂාව අද වඩාත් පැහැදිලි ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයින් පවසා තිබේ.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රියංකා කෝරළගම සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රියේදී උල්කාපාත වර්ෂාව හොඳින් දිස්වන බව ය.
මධ්‍යම රාත්‍රියේදී ඉහළ අහසේදීත් අලුයම් කාලයේ බටහිර අහසේදීත් උල්කාපාත වර්ෂාව දිස්වනු ඇති.
ඇය සඳහන් කළේ, පසුගිය 07 වන දා ආරම්භ වූ ජෙමිනිඩ් නැමති උල්කාපාත වර්ෂාව ලබන 17 වන දා දක්වා පවතින බවයි.
වාර්ෂිකව හටගන්නා මෙම උල්කාපාත වර්ෂාව සෑම දෙසැම්බර් මාසයක ම පෘථීවියට දර්ශනය වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();