Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරාධිත අමුත්තන්ට කාර් තෑගී දුන්න නයිජීරියාවේ තිබූ අමුතුම විදියේ වෙඩින් එකක් මෙන්න බලන්නකෝ

Ehi Ogbebor කියන්නේ නයිජීරියාවේ ඉන්න මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක්. තවමත් 18 වියේ පසුවන ඇය Oboku are apparently කියන එරටේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක් එක්ක පසු ගියසෙනසුරාදා විවාහ වුණා.

මේ විවාහය ගැන බොහෝදෙනා කතා කරන්න පටන් ගත්තේ විශේෂ සිදුවීමක් නිසයි. ඒ තමයි ඔවුන් ඔවුන්ගේ විවාහ උත්සවයට පැමිණ සිටි ආරාධිත අමුත්තන්ට තෑගී ප්‍රධානය කිරීම. විශේෂයෙන්ම නවීණ පන්නයේ මෝටර් රථ තෑගී දීම. ඒ වගේම මයික්‍රවෙව් උදුන් ෆෑන් එහෙමත් ලබා දීලා තිබුණා. මේ දෙන්නගේ විවාහයට ගිය වියදම ඩොලර් බිලියන 100ක් කියලත් සදහන් වෙනවා.

1 2 3

4 5 6 7 8



from Gossip Lanka News & Video http://ift.tt/2zrx8LL
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();