Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පේ‍්‍රක්ෂකයින්ගේ හදවත් නතර කරමින් තිසර යැවු අවසන් පන්දුවාරය මෙන්න

තිසර පෙරේරා හා ලසිත් මාලිංගගේ විශිෂ්ට අවසන් පන්දුවාර 02ක හේතුවෙන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග ඩකාහීදී පැවැති තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුනු 143ක ඉලක්කයක් හඹා ගිය ඩකා පිතිකරුවන් අවසන් පන්දුව තෙක් සටන් කළ නමුත් අවසානයේ ලබා ගත හැකි වුයේ සියල්ල දැවී ලකුණු 139ක් පමණි.

17වැනි පන්දුවාර අවසාන වනවිටත් තරගයේ ජය හිමිකර ගෙන සිටි ඩකා කණ්ඩාමට අවසන් පන්දුවාර 02ක තුළදී කඩුලු 03ක් අතැතිව අවශ්‍යව තිබුණේ ලකුණු 13ක් පමණි.

19වැනි පන්දුවාර ක‍්‍රියාත්මක කරමින් ඩකා කණ්ඩායම හිමිව තිබු ජයග‍්‍රහණය උදුරා ගත් විස්සයි විස්ස අකෘතියෙහි විශිෂ්ට පන්දුයවන්නකු ලෙස නම් දරා සිටින ලසිත් මාලිංග එම පන්දුවාර ලකුණු 03කට සීමා කිරීමට සමත් වුයේ කඩුල්ලක්ද දවා ගනිමිනි.



from Gossip Lanka News & Video http://ift.tt/2hMtGzP
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();