Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙබ් සයිට්වලින් පෙන්වූ බුකියේ හැමෝම යන්න ආසාවෙන් හිටපු තැනක තරුණ ජිවිතයක් අකාලයේ නැති වුනු හැටි

මේ දිනවල සමාජ මාධ්ය ජාල වල නිතර නිතර කතා බවට ලක් වෙන මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති රංගල ස්භාවික නාන තාටකයේ දිය නෑම සඳහා ලංකාවේ නොයෙකුත් ප්‍රරදේශ වලින් විශාල පිරිසක් පැමිණෙනවා.

මේ දින වල සති අන්තයේ මෙහි විශාල පිරිසක් දැක ගත හැකි අතර ඉතාම අලංකාර ස්භාවික නාන තටාකයක් ලෙස පෙනුනත් ඇතමුන් දිය නෑමට යෑමේදී මෙහි ගැඹුර පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නෑ මෙහි දිය නෑමට ගොස් දැනට තිදෙනෙකු මිය ගිහින් තිබෙන අතර අඩි 40 ක් ගැඹුරු මෙම ස්ථානයේ දිය නෑම ඉතාම අනතුරුදායක බව ගම්වාසීන් පැවසුවත් ඇතමුන් මෙහි දිය නෑම සිදු කරනවා.

එසේ දිය නෑමට ගිය තරුණයකු අවාසනාවන්ත ලෙස පසු ගිය දිනක තටාකයේ ගිලි මිය ගියා පැය කිහිපයකට පසු එම තරුණයා සොයා ගත් අතර ඒ වන විටත් ඔහු මෙලොවින් සමුගෙන තිබුනා.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ වනවිට එහි දියනෑමට ගිය තරුණයා අප අතරින් සමුගත් ජයාරූප පෙළක් සහ වීඩියෝවක් හුවමාරු වෙනවා.



from Gossip Lanka News & Video http://ift.tt/2A1EXVw
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();