Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ - දේශපාලන කුණාටුව ආවා - අලුත් ගොඩබිම හැදෙනවා - බැසිල් කපෝති කරමින් විමල් ඇතුලු කණ්ඩායම නව මාවතකට ?


දේශපාලන ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුව වත් අපි මුහුණ දුන්නා.

2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා.

සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’

Post a Comment

0 Comments