Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් මරණ 400 සීමාවට ආසන්න වෙයි

ඊයේ (14) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වීම සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් ඇත
 
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයන් සත් දෙනාම වයස අවුරුදු 50 ඉක්ම වූවන් වේ
 
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 801 ක් හඳුනා ගැනීම සමඟ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 75653 ක් දක්වා ඉහළ ගොස් ඇත
 

Post a Comment

0 Comments