Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රණවිරුවන් පාවාදීමට කිසිඳු ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා

ජාතික ප්‍රතිපත්තිවලට අනුව කිසිඳු ආණ්ඩුවක් යුද්ධය වෙනුවෙන් මුහුණ දුන් රටේ රණවිරුවන් පාවාදීමට කටයුතු නොකරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කිසිඳු අවස්ථාවක කුමන රජයක් වුවත් හමුදාව පාවා දෙන්නේ නැති බවත් හමුදාවට අනතුරක් වෙන්න ඉඩ තියන්නේ නැති බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments