Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව කොවිඩ් ප්‍රභේදය මර්දනයට ඔක්ස්ෆර්ඩ් එන්නත සමත්ද? - සජිත් ප්‍රේමදාස

රටේ අලුතින් නිර්මාණය වී තිබෙන කොවිඩ් ප්‍රභේදය මර්දනය කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතට හැකියාවක් තිබෙනවා දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

මෙම එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මුල සිටම නිසි සැලසුමක් නොතිබූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමස්ත රටවැසියන් මෙම අර්බුදය දෙස බලා සිටින බවත් පැවසූ ඔහු රටට අවශ්‍ය නියමිත එන්නත ඇණවුම් කිරීමට ආණ්ඩුවට හැකියාව නොලැබුණු බව ද කියා සිටියේය.

Post a Comment

0 Comments