ලුණුගල ,ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්
ලුණුගල ,ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිවේදනය කරයි.
අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වි ඇත
එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවත් වාර්තා වේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments