Ticker

6/recent/ticker-posts

Header Ads Widget

BBC තහනම්.

BBC ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා ඇත.ඒ අනුව BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය නොවනු ඇත.  BBC ලෝක සේවය විසින් චීනයේ කොරෝනා වෛරස් වසංගතය සහ සුළු ජාතික උයිගූර්වරුන්ට සීමාවන් පැනවීම දිගින් දිගටම විවේචනය කරනු ලැබ ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීනයේ රාජ්‍ය රූපවාහිණී සේවාව CGTN නාලිකාවේ විකාශනය බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබීය. චීනය විසින් BBC ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බවද වාර්තා වේ.

The post BBC තහනම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();