Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් රෝගීන් 638 ට පූර්ණ සුවය

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 638 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කරයි
 
ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 39,661ක් දක්වා ඉහළ ගොස් ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();