බෙල්ජියමෙන් මෙරටට ගෙන් වූ කෝටි 13.5 මත් පෙති රේගු භාරයට
බෙල්ජියමේ සිට මෙරටට එවූ, රු. කෝටි 13.5ක් වටිනා "එක්ස්ටසි" වර්ගයේ පෙති 18,000ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments