Ticker

6/recent/ticker-posts

Header Ads Widget

MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාවෙන් තීරණයක්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි. 
 
ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර අවලංගු වනු ඇත.
 
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කළේ, දෙසැම්බර් 15 වැනිදා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();