Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අම්පාරේ ප්‍රදේශ නවයක් හුදෙකලා කෙරේ

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 09ක් අද(17) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 
 
අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය
 
අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3
 
අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය
 
පලමුනෙයි - 1
ඔලුවිල් - 2
අඩ්ඩාලච්චේනයි -8
 
අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය
 
අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු - 8/3
අලයාඩිවෙම්බු - 9
 
එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේවන විට හුදෙකලා ප`දේශයක් ලෙස නම් කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();