Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනයෙන් ගෙන්වපු කුණු සැමන් චීනයටම.

ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අඩංගු කන්ටේනර් 48 ක් යළි චීනය වෙත යැවීම ආරම්භකර තිබේ. එම කන්ටේනර්වල ටින් මාළු මෙට්‍රික් ටොන් 768 ගබඩා කර ඇති බවද වාර්තා වේ.

එහි වටිනාකම රුපියල් මිලියන 384 කට අධික වන අතර මෙම ටින් මාළුවල මිනිස් සිරුරට අහිතකර ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී තහවුරු වූ බව ද වාර්තා වේ.

The post චීනයෙන් ගෙන්වපු කුණු සැමන් චීනයටම. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();