Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩි මිලට බඩු විකුණන වෙළෙන්දන්ට සමාවක් නෑ.

අයුතු ලාභ උපයා නොගෙන ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ලෙස වෙළෙඳ ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද වැඩිමිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට සමාවක් නොලැබෙන බවද අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

වෙළෙඳුන්ගේ ගසාකෑම් නතර කිරීමට උපරිම කි‍්‍රයා මාර්ග ගන්නා අතර පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකකයට කළ නියෝග අනුව එම වැටලීම් දැනටමත් කි‍්‍රයාත්මක කර ඇතැයිද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත.

පාරිභෝගික අධිකාරියේ නියෝග නොතකා ඇතැම් වෙළෙඳුන් හිතු හිතූ ගණනට ආහාර භාණ්ඩ අලෙවි කරන බවට පැමිණිලි ලැබීම පිළිබඳව විමසූ මොහොතේ අග‍්‍රාමාත්‍යවරයා එසේ පවසා ඇත.

The post වැඩි මිලට බඩු විකුණන වෙළෙන්දන්ට සමාවක් නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();