Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනයේත් මත්ස්‍ය සහ එළවලු වෙළඳ සංකීර්ණයන් වසාදමයි.

කොවිඩ් – 19 ආසාදිතයන් පිරිසක් හමුවීම හේතුවෙන් යාපනය සංගානෙයි එළවලු වෙළඳපොළ සහ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇත.

එළවලු වෙළෙන්දන් 08 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරුවීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඔවුන් සංගානෙයි මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද ගොස් ඇති බවය. මේ වනවිට එහි සියලුම එළවලු සහ මත්ස්‍ය වෙළෙන්ඳන් නිරෝධායනයටද යොමු කර තිබේ.

The post යාපනයේත් මත්ස්‍ය සහ එළවලු වෙළඳ සංකීර්ණයන් වසාදමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();