Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවකට කොරෝනා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ගුවන් තොටුපොල ආරංචිමාර්ග පවසයි.

හලාවත ආරච්චිකට්ටුවේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන ආසාදිත සේවිකාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ සමීපතම ආශ්‍රිතයන් 10 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.

මීට පෙරද කටුනායක ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණි.

The post කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවකට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();