Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලන්කන් කේටරින් සේවකයින් 08 දෙනෙකුටත් කොවිඩ්.

බණ්ඩාරනායක  ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමපවසයි.

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙකු පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගෙන ඇති බවත්  ඒ අනුව ඔහු ඇසුරු කළ  තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි එම සමාගම පවසයි.

 

 

 

 

මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

The post ශ්‍රී ලන්කන් කේටරින් සේවකයින් 08 දෙනෙකුටත් කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();