Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිරින් පිටට යන අය අහඹු ඇන්ටිජන් පරීක්ෂාවකට

බස්නාහිරින් පිටට යන අය සඳහා අද (18) සිට අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදුකිරීම ඇරඹීමට නියමිතය. 
 
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඒ සඳහා ජංගම රථ යොදාගැනීමට නියමිත බවයි. 
 
ඕනෑම ප්‍රවාහන මාධ්‍යයකින් බස්නාහිරින් පිටට යන අය සඳහා අහඹු ලෙස පරීක්ෂාව සිදුකෙරෙනු ඇත. 
 
එහිදී එක් පුද්ගලයෙකුට හෝ වෛරසය අසාදනය වී තිබුණ හොත් එම වාහනයේ සිටින සියලුම දෙනාට එම ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමටද තීරණය වී තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();