
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වි ඇත. අද දිනයේ පදනම් ආයතනයේ පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටියේය.
ඔහු සමග තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම හෙළ උරුමයෙන් ඉවත් විය. ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවත් ඒ සඳහා සියලු තනතුරු වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.
The post චම්පිකගෙන් අලුත් එකක්. appeared first on Lanka News Column.
0 Comments