බ්ලැක්වොටර් ඉහළ හා පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 47ක්.
සංචරණ සීමා පනවා ඇති, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් ගිනිගත්හේන, කෙනිල්වත්ත, බ්ලැක්වොටර් ඉහළ හා පහළ කොටසින් තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව ගිනිගත්හේන, කෙනිල්වත්ත, බ්ලැක්වොටර් ඉහළ හා පහළ කොටසින් මේවනවිට කොරෝනා ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
The post බ්ලැක්වොටර් ඉහළ හා පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 47ක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments