ලක්ෂයකට ආසන්න පිරිසක් නිවෙස්වල නිරෝධායනයේ.
කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට නිවෙස් නිරෝධායනයේ නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. ඔහු පවසන්නේ මේ වනවිට නිවෙස් නිරෝධායනයට ලක්කර සිටින සමස්ත සංඛ්‍යාව 95,000කට අධික බව බවය.
The post ලක්ෂයකට ආසන්න පිරිසක් නිවෙස්වල නිරෝධායනයේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments