
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ ඔහු ප‍්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රජත අංශයේ H වාට්ටුවේ 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
…ගමගේ…
The post වාස් ගුණවර්ධනටත් කොවිඩ්. appeared first on Lanka News Column.
0 Comments