
කොවිඩ් ආසාදිතයන් සුවපත්වන බෙහෙතක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් සොයාගනු ලැබූ බව කියන පැණිය අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට මෙතෙක් අනුමැතිය ලබාදී නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පවසයි.
කෙසේ වෙතත් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි දිගින් දිගටම පවසා සිටින්නේ එම පැණිට අතිරේක ආහාරයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.
එහෙත් ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කරන්නේ එය මෙතෙක් අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබා දී නැති බවය.
The post පැණිය අතිරේක ආහාරයකුත් නොවේ. appeared first on Lanka News Column.
0 Comments