Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් වලින් මිය යන අයගේ අවසන් කටයුතු ගැන දුන් තීරණය

 
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතුද භූමදානය කළ හැකිද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් පත්කරන ලද විශේෂඥ කමිටුව සිය මූලික තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබේ.
 
ඒ අනුව එම කමිටුව දන්වා ඇත්තේ එම දේහ සම්බන්ධයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් තම නිර්දේශ දෙනතුරු එම දේහ අදාහනය කරන ලෙසය.
 
එම කරුණ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ඒ හා සම්බන්ධ සියලු කරුණු විශ්ලේෂණය කළ යුතු එම කමිටුව දැනුම් දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();